නවතම පුවත්

රෝහලේ ඓතිහාසික පුරාවස්තු සංරක්ෂණය කිරීම ආරම්භ කිරීම

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිවෙන පෞරාණික රෝහලක් ලෙස මෙහි ඇති පෞරාණික වස්තු සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රරදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරන ලදී.

සායන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම

වෛද්‍ය සනත් කෝපරහේවා මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ රාජගිරිය ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගමේ (RTT) නොමසුරු පරිත්‍යාගයෙන් 2023 අප්‍රේල් 23 වන දින ගෘහ භාණ්ඩ සහිත නවීකරණය කරන ලද සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.  of April,2023.