ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නවතම පුවත් සහ විශේෂාංග. රෝගී සත්කාර සේවාවලට සමගාමීව ගත් අපගේ ඉදිරි පියවර කිහිපයක් බෙදා ගනිමු
නවතම පුවත්
වර්ග
සංරක්ෂිතය
2024
ජ
11

සායන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම
වෛද්‍ය සනත් කෝපරහේවා මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ රාජගිරිය ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගමේ (RTT) නොමසුරු පරිත්‍යාගයෙන් 2023 අප්‍රේල් 23 වන දින ගෘහ භාණ්ඩ සහිත නවීකරණය කරන ලද සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී. of April,2023.
2024
ජ
11

රසායනාගාර සංකීර්ණයේ බිම් වැඩ ආරම්භ කිරීම
ආසියානු සංවර්ධන බැංකුවේ HSEP ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිතව තිබූ නමුත් අතරමග නතර වී තිබූ BSL-2 රසායනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරිණි.