අපගේ වෛද්‍ය සේවාවන්හි ප්‍රගතිය පිළිබඳව, රෝහල් ජයග්‍රහණ පිළිබඳව, සහ අපි ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කරන ආකාරය පිළිබඳව ඔබගේ දැනුම යාවත්කාලීන කරගන්න .
නවතම පුවත්
වර්ග
2025
ම
20
Clinical society
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ දැනුම සහ කුසලතා යාවත්කාලින කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතාගේ මුලිකත්වයෙන් සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යකාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් Clinical Society ආරම්භ කෙරුණි
2024
ජ
1
රෝහලේ ඓතිහාසික පුරාවස්තු සංරක්ෂණය කිරීම ආරම්භ කිරීම
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිවෙන පෞරාණික රෝහලක් ලෙස මෙහි ඇති පෞරාණික වස්තු සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රරදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරන ලදී.
2024
ජ
11
සායන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම
වෛද්‍ය සනත් කෝපරහේවා මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ රාජගිරිය ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගමේ (RTT) නොමසුරු පරිත්‍යාගයෙන් 2023 අප්‍රේල් 23 වන දින ගෘහ භාණ්ඩ සහිත නවීකරණය කරන ලද සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී. of April,2023.