ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නවතම පුවත් සහ විශේෂාංග. රෝගී සත්කාර සේවාවලට සමගාමීව ගත් අපගේ ඉදිරි පියවර කිහිපයක් බෙදා ගනිමු
නවතම පුවත්
වර්ග
සංරක්ෂිතය
2025
අ
21

හිත නිවන හැන්දෑව
හිත නිවන හැන්දෑව 2024/12/19 වන දින නත්තල් දින සැමරුමට සමගාමීව චාර්ල්ස් තෝමස් සහෝදරතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ගීතමය සන්ධ්‍යාව. රෝහල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගේ ඒකාකාරී ජිවිතයෙන් මිදී මනස සුවපත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට මෙම අවස්ථාව රෝහල් තත්ත්ව කළමනාකරණ අංශය විසින් සංවිධානය සිදු කෙරුණි. චාර්ල්ස් තෝමස් සහෝදරතුමා සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙම වැඩසටහන සමාජ සත්කාරයක් ලෙස රෝහලහි පැවැත්විය.