සංඛ්‍යා ලේඛන ඒකකය මගින් අභ්‍යන්තර රෝගීන්ගේ රෝගාබාධ හා මරණ ආදී විවිධ තොරතුරු හා දත්ත රෝහල් සංඛ්‍යාලේඛන වලට දිනපතා ඇතුළත් කරනු ලැබේ. මෙය ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ප්‍රධාන රෝගී දත්ත එකතු කිරීමේ පද්ධතියට ඇතුළත් වේ. මෙම දත්ත විශ්ලේෂණය කර කාර්තුමය වශයෙන් සාරාංශ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට යවනු ලැබේ.
රෝහල් ලේඛන විශේෂයෙන් ඇඳ ඉහපත් නීත්‍යානුකූල ලියකියවිලි වේ. පිටව ගිය රෝගීන්ගේ ඇඳ ඉහපත් සහ අනෙකුත් වාර්තා ලේඛනාගාරයේ අගුලු දමා ආරක්ෂිතව තබා ඇත.