Continuous Care Coordination Center – 4C for Fever

Continuous Care Coordination Center provides continuous medical guidance, remote monitoring, and coordinated care for patients with fever-related illnesses. Through telemedicine and home-based support, the service ensures timely interventions, improved recovery, and safe, accessible care beyond the hospital setting.

සායන

සායන පවත්වාගෙන යනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය සේවා සහකාරවරුන් විසිනි. සායන සම්බන්ධීකරණය කිරීම, සායන වාර්තා පවත්වාගෙන යාම සහ සායන පොත් ගබඩා කිරීම භාරව සිටින හෙද නිලධාරියාට පැවරේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය

මෙම ඒකකය, රෝහල තුළ තිරසාර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ස්ථාපිත කිරීමට රෝහල් ප්‍රජාවට සහයෝගය ලබාදේ. මෙම ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ රෝගීන් සඳහා සුවදායක පරිසරයක් නිර්මාණය කිරීම හා සියලුම පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීව සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් නිර්මාණය කිරීමයි.

දන්ත වෛද්‍ය ඒකකය

දන්ත වෛද්‍ය ඒකකය ද බාහිර රෝගී සේවාවකි. මෙම ඒකකය නවීන දන්ත පුටු සහ අනෙකුත් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක පිහිටා ඇත. මෙම ඒකකයට දන්ත ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනකු වෙන් කර ඇති අතර එමඟින් ප්‍රජාවට සුවිශේෂී සේවාවක් සිදුවේ.

ඔබේ සෞඛ්‍යය, අපගේ ප්‍රමුඛතාවයයි

සායන කාලසටහන

සායන පවත්වාගෙන යනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය සේවා සහකාරවරුන් විසිනි. සායන සම්බන්ධීකරණය කිරීම, සායන වාර්තා පවත්වාගෙන යාම සහ සායන පොත් ගබඩා කිරීම භාරව සිටින හෙද නිලධාරියාට පැවරේ.

සායනය දවස වේලාව
කායික රෝග අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
ඉන්සියුලින් බදාදා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
ඇදුම සඳුදා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
චර්ම රෝග බදාදා සහ සිකුරාදා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
රක්තවේදය සඳුදා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
ළමා රෝග සිකුරාදා සහ සෙනසුරාදා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
එච්.අයි.වී බදාදා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
නියැදි එකතු කිරීම මාසයේ පළමු බ්‍රහස්පතින්දා 8:00 පෙ.ව. - 12:00 ප.ව.
පෝෂණ බදාදා සහ සිකුරාදා 8:00 පෙ.ව. - 2:00 ප.ව.
Chikungunya Clinic - 1st Visits බදාදා 12:00 ප.ව. - 4:00 ප.ව.
Chikungunya Clinic - Second visits Saturday 9:00 පෙ.ව. - 12:00 ප.ව.