බාහිර රෝගී අංශය
Out Patient Department (OPD) is a unit committed to deliver an exceptional outpatient care service. It functions from 8.00am to 12pm and 2.00pm to 8.00pm on Monday to Friday and 8.00am to 12.00pm on Saturdays. There are separate Consultation area, outdoor dispensary, dressing room, sampling area, nebulization area, and Continuous Care Coordination Center for fever patients (4C for Fever), Health Education Unit for OPD patients
සේවා
Continuous Care Coordination Center – 4C for Fever
තුවාල සැරහුම්, රුධිර සාම්පල ගැනීමෙ හා නෙබියුලයිස් කිරීමේ ඒකකය
අභ්‍යන්තර රෝගී සේවා
පළපුරුදු සහ මනා පුහුණුව ලත් කාර්ය මණ්ඩලය අපගේ නේවාසික ප්‍රතිකාර සේවාවේ ශක්තියයි. අප රෝහල ඇඳන් 300 කින් සමන්විත රෝහලක් වන අතර, රෝහලේ වාට්ටු මුලික සත්කාර ඒකකය, වෛද්‍ය ඒකකය, ඒකලන ඒකකය, ඩෙංගු අධි ප්‍රතිකාර ඒකකය, HIV ඒකකය, භික්ෂු වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකය ලෙස බෙදා ඇත. 2023 වසරේ රෝහලට ඇතුළත් වූ රෝගීන් සංඛ්‍යාව 19621 කි. අප රෝහල මූලිකව බෝවන රෝග සහිත රෝගීන්ට සහ වෙනත් කායික රෝග සහිත රෝගීන්ට සේවාව ලබා දේ.
සේවා
මූලික ප්‍රතිකාර ඒකකය (PCU / වාට්ටුව - 01)
ළමා රෝග ඒකකය (වාට්ටුව - 02)
කායික රෝග වාට්ටු(වාට්ටුව 5AසහB, 6AසහB, 7AසහB)
දැඩි සත්කාර ඒකකය (ICU I&II)
භික්ෂු වාට්ටුව (සංඟ අරණ/වාට්ටුව 9)
ඩෙංගු කළමනාකරණ ඒකකය (වාට්ටුව -10)
වෙනත් සේවා
වඩා හොඳ රෝගී සත්කාර සේවාවක් සඳහා NIID හි අමතර විවිධ සේවා බොහෝ ඇත. එම අංශවල සේවය රෝගීන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට වක්‍රව උපකාරී වේ
සේවා
මධ්‍යම වන්ධ්‍යාකරණය සහ සැපයුම් අංශය (CSSD)